My photo
CHARM EASY GOING PERSON.

Tuesday, May 3, 2016

Your little donations (fruit juice blender) - most welcome.good luck for a magic future.

Pls try both owners and agents for fantastic deals. Extra income for you.good luck.


ගේදොර ඉඩකඩම් විකිණීම නුගේගොඩ මිරිහාන ප්‍රධාන පාරට යාබද පර්චස් 12ක ව.අඩි-2832ක නවීන කාමර 8ක් යාබද නාන කාමර 8ක් සහිත දෙමහල් සුඛෝපභෝගී බංගලාව රුපියල් ලක්ෂ 480කට විකුණමි. දුරකතනය 0776594884, 0714428890, 2360596 056069 

 වතුපිටි විකිණීම අක්කර 10 ක පොල්වත්තක් විකිණීමට ඇත. එහි ඩයලොක් සහ මොබිටෙල් ටවර් දෙකක්ද ඇත. එයින් පොල් ආදායමට අමතරව මාසික ආදායමක් ඇත. පිහිටා ඇත්තේ රඹුක්කන කුරුණෑගල පාෙර්ය. ප්‍රේමදාස. 0718-163054, 0112-518957. 058588 

 අක්කර 30 සාරවත් පොල් ඉඩමක් නාත්තන්ඩිය ආසන්නයේ කන්දෙපොල වත්තේ විකිණීමට ඇත. 0711735431, 0717381611. 052390 

 ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට අතුරුගිරිය පෝරේ බක්මීගහපාර පහසුකම් සහිත ප. 57 ක ඉඩම විකිණීමට ඇත. විමසන්න. 0112563082. 056676 

 අනර්ඝ පෙදෙසක පර්චස් දාහතක් ගෙය නොමිලේ. නල ජලය විදුලිය උඩහමුල්ල ඩිපෝව අසල පිරිසිදු ඔප්පු. 423/8, උඩහමුල්ල. 0710114317, 2833637. 

ගෘහ භාණ්ඩ, ජොන්සන් පිඟන්, වීදුරු, ලී බඩු ඇලුමිණියම් භාණ්ඩදියද විකිණේ. අවශ්‍යයි. පරණ ගේට්ටු, පුටුසෙට්. 051771 

ඇතුල් කෝට්ටේ, එපාට්මන්ට් නිවසක් විකිණීමට ඇත. අර්ධ සුඛෝපභෝගී බ්‍රෑන්ඩ්නිව් 4 වන මහල, නිදන කාමර 3 ප්‍රධාන මාර්ගයේ වර්ග අඩි 1459 කි. දුරකථන 0777139056. 055685 

 කටුබැද්ද අගනා ස්ථානයක පර්චස් 20 ක බිම්කොටසක පිහිටි නිදන කාමර දෙකක නිවස. ගාලු පාරට මී 100. මි 16.5. 0777316345. 058018 

කඩුවෙල කාමර-5 දෙමහල් නිවස විකිණීමට. ලක්ෂ-105, පර්චස්-17.2, අලුත්වැඩියා නැත. වහාම පදිංචි වියහැක. අංක.86, සාරභූමී උද්‍යානය, ඉහල බෝමිරිය, කඩුවෙල. 071-4452371 055935 

ගල්කිස්ස ටෙම්ප්ලස් පාරට නුදුරුව බේකරිය හන්දිය මන්තී‍්‍රමුල්ල පාරේ පර්චස් 13නේ බිම්කට්ටි 2ක් විකිණීමට. දු.ක.0778148904 056800 

 මාළඹේ අරංගල ජයගත් මාවතේ පර්. 10 ක ඉඩම විකිණීමට.072-7208899 0777-214972. 056584 මොරටුව, ගොරකාන, වෙද මාවත, අරලිය උයනේ පර්. 11 ක ඉඩම සමග නිවසක් විකිණීමට ඇත. ලක්‍ෂ 40 ට. විමසීම්. 0714-288519 058686 

 රාවතාවත්තේ ධර්මරත්න ඇවනිව් හි ගාලුපාරට මීටර් 50 ක දුරින් පිහිටි පර්චස් 14 ක ඉඩමේ කාමර 6, සාල 2, කෑම කාමර 4, මුළුතැන් ගෙවල් 2, ඇතුළත නාන කාමර 5, පිටත නාන කාමරය, වැරැන්ඩාව, රූෆ් ටොප් පැන්ට්‍රිය සහිත දෙමහල් නිවස වහාම විකිණීමට. වට තාප්ප, ගේට්ටු යොදා ටයිල් කර ෆිනිෂින් වහලය සිවිලිම් යොදා ඇත. දෙමහල් හා තනි නිවස එක්ව හෝ වෙන් වශයෙන්ද භාවිතා කළ හැක. විමසීම් 0777847320 058619 

No comments:

Post a Comment

Have a fantastic day.