අධික රස්නය හේතුවෙන් නැගෙනහිර පලාතේ සියලු පාසල් මේ සතිය තුල දහවල් 12.00ට වසා දැමිමට සියලු විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු හරහා දැනුම් දුන් බව පලාත් අධ්‍යාපන ලේකම් අසංග අබේගුණවර්ධන පැවසිය. මෙම අධික රස්නය නොවෙනස්ව තව දුරටත් පැවතුන හොත් පමණක් ලබන සතියේද මෙම තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මන වනබව ද ලේකම්වරයා සදහන් කළේය. පලාත් අධ්‍යාපන ඇමති එස්.තණ්ඩායුධපානිගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි මෙම තීරණයට එළඹි බව පැවසූ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමට පලාතේ සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්බව ද කිවේය. (ත්‍රි/මලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද) මේ අතර නැවත දන්වන තුරු උතුරුමැද පළාතේ සියලුම පාසල් ද ඊයේ සිට පස්වරු 12 ට අවසන් කරන බවට පළාත් අධ්‍යාපන බලධාරීන් පැවසීය. සබැඳි පුවත්: අධික රස්නය පාසල් වහයි
ඔබේ අදහසට ඉඩ
2016-05-03 01:00 ::1  පැරැණි කොත්මලේ නටබුන් ජලයෙන් වැසී යයි
http://health.howstuffworks.com/wellness/natural-medicine/herbal-remedies/amazing-aloe-vera.htm
No comments:
Post a Comment
Have a fantastic day.