My photo
CHARM EASY GOING PERSON.

Tuesday, April 19, 2016

Divaina.com 2016/04/20

                       මහවැලිය පතුලටම සිඳී යමින්  මාස දෙකහමාරකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ කඳුකර ප්‍රදේශයට පවතින වියළි කාලගුණික තත්ත්වය නිසා තැන්නේකුඹුර පාලම අසල මහවැලි ගඟ පාලමේ පතුලටම සිඳී ගොස්‌ ඇති ආකාරයත් ජනවාරි මස 20 වැනි දින වන විට පාලමේ ඉහළම දාරයට ජලය පිරී තිබූ ආකාරයත් මෙම සේයාරුවෙන් දැක්‌වේ. ජනවාරි මාසයේදී වික්‌ටෝරියා ජලාශයේ වාන් දැමීමට තරම් ජලය පිරී තිබූ මහවැලි ගඟේ ජලය මාස දෙකහමාරකට පසුව විශ්මිත ලෙස පතුලටම සිඳී ගොස්‌ ඇති අයුරුත් මෙයින් පැහැදිලි වේ. උදය බී. යටිවැල්ල - මතුරට විශේෂ  Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.


http://www.divaina.com/2016/04/20/provin01.html

No comments:

Post a Comment

Have a fantastic day.