My photo
CHARM EASY GOING PERSON.

Sunday, April 24, 2016

Obath nawathinna (angulimala)

චීන හිමිනමක්‌ රොබෝ භික්‍ෂුවක්‌ තනයි

පිරිත් සඡ්ජාධායනා හා ධර්ම දේශනාත් පවත්වයි චතුර පමුණුව චීනයේ බීජිං නුවර ආසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්‌ථානයක හිමිනමක්‌ විසින් රොබෝ භික්‍ෂුවක්‌ නිර්මාණය කර තිබේ.

මෙම රොබෝ භික්‍ෂුවට පිරිත් සඡ්ජාධායනා කිරීමට මෙන්ම විධාන අනුව පාලනය වීමේ හා සංවාදයේ යෙදීමේ හැකියාවද ඇත. රොබෝ භික්‍ෂුව සමාජ ජාල ඔස්‌සේ ධර්මානුශාසනාද සිදුකරන බව විදෙස්‌ මාධ්‍ය කියයි. මෙම රොබෝ භික්‍ෂුව ෂියෑනර් ලෙස නම් කර ඇති අතර අඩි දෙකක්‌ උසැතිය. රොබෝ භික්‍ෂුව හරහා බුදු දහම පිළිබඳ උනන්දුව වැඩිවනු ඇති බව මෙම නිර්මාණය සිදුකළ චීන භික්‍ෂුව පවසයි.

 Powered By -   සීමාසහිත උපාලි පුවත්පත් සමාගම අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.

No comments:

Post a Comment

Have a fantastic day.